ධනුක පෙරේරා මහතා

emp-img
AGM රන් ණය

පෙරේරා මහතා බැංකු නොවන මූල්‍ය අංශයේ වසර 17කට වැඩි පළපුරුද්දක් ලබා ඇති අතර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී හා සම්බන්ධ වීමට පෙර ඔහු ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී හි ශාඛා මෙහෙයුම් සහ පරිපාලන සහකාර සාමාන්‍යාධිකාරීවරයා විය. ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇත.

Request a Calls

    service-form-banner-image
    Skip to content