ළමා ඉතුරුම්

minor-savings1

ජනශක්ති ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ළමා ඉතුරුම් ගිණුමක් සඳහා උපරිම ප්‍රතිලාභ ලබා දෙයි.

ජනශක්ති ළමා ඉතුරුම් ගිණුම ඔබේ දරුවන් ඉතිරි කිරීමේ පුරුද්දට පුහුණු කිරීමට හොඳ ක්‍රමයකි.

ජනශක්ති ළමා ඉතුරුම්වල ප්‍රතිලාභ

  • ආකර්ශනීය පොලී අනුපාත
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සිසුන් සඳහා තෑගි භාණ්ඩ

Request a Calls

    service-form-banner-image
    Skip to content