
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රධානියා ලෙස සේවය කරන චතුර කුලතිලක මහතා බැංකු නොවන මූල්‍ය අංශයේ දශකයකට වැඩි පළපුරුද්දක් ඇති නිලධාරියෙකු වන අතර අදාළ ක්ෂේත්‍රවල වෘත්තීය දැනුම හා සුදුසුකම් ලබා ඇත. තවද දිගු කාලීන සහ කෙටි කාලීන ඉලක්ක සපුරා ගැනීමේදී ඔහු සමාගමට ශක්තියක් වී ඇත.
Copyright © Janashakthi Finance | PLC 2025