ගයානි ගොඩැල්ලවත්ත මහත්මිය

emp-img
අනුකූලතා ප්‍රධානී

ගයානි ගොඩැල්ලවත්ත මහත්මිය මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 25කට වැඩි පළපුරුද්දක් ලබා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශයේ නියාමක තනතුරාන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය, බැංකු අධීක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය ප්‍රධාන ගණකාධිකාරී තනතුරු හොබවා ඇත. ඇය අනුකූලතා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකු දෙකක ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු ද හොබවා ඇත. එක්සත් රාජධානියේ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ ආශ්‍රිත සාමාජිකාවක් වන ඇය ජාත්‍යන්තර අනුකූලතා සංගමයෙන් ජාත්‍යන්තර අනුකූලතා ඩිප්ලෝමාවක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ඇත.

Request a Calls

    service-form-banner-image
    Skip to content