නියම සහ කොන්දේසි

1981 සිට අප සේවාදායකයින්ට අතිවිශිෂ්ට මුල්‍යම විසඳුම් හසුරුවන්නෙකු වශයෙන් නමක් ලබා ගෙන ඇත.
අප විසින් තැන්පතු, ඉතිරිකිරීමේ ගිණුම්, ලීසිං, කුලී සින්නක්කර, පොරොන්දු ණය, ෆැක්ටරින්, උකස් කිරිම, කාරක ප්‍රාග්ධනය සහ ආයතනික මුල්‍ය පහසුතා ආදිය ඉතාමත් විශිෂ්ට අයුරින් ලබා දී ඇත.

අපගේ සේවාවන් ව්‍යවසායිකයන්ගේ සිට විධායකයන් දක්වා වේ.

කොළඹ, හලාවත, කිලිනොච්චිය, නුගේගොඩ, පුත්තලම සහ අවිස්සාවේල්ල යන නගරවල අපගේ ප්‍රධාන ආයතන පිහිටා ඇත. ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම තවදුරටත් වර්ධනය කර ගැනීමටත්, තිරසාරව හා ශක්තිමත් කිරීමටත් බලමින් සිටින අතර, අප සමග වර්ධනය වීමට පටන් ගන්නා පාරිභෝගිකයින්ට මුල්‍ය විසඳුම් විශේෂඥයකු ලෙසින් කටයුතු කරයි.

Request a Calls

    service-form-banner-image
    Skip to content